ලිංගිකව එක්වූ සැනින් මේ දේ කලොත් ඔබට වෙනදා නොලැබුණු සතුටක් දැනෙනවා..දැන්ම කියවන්න



ලිංගිකව එක්වීමෙන් පසු නිවැරදිව මුත‍්‍රා කිරීම මඟින් ඔබේ සිරුරට වාසි රැුසක් අත් වේ මෙය ඔබේ සිරුරේ සනිපාරක්ශාවට හානි පමුණුවන ආසාදන වලට එරෙහිව සටන් කරනවාමුත‍්‍රා එකතු වීම නිසා ලිංගික ප‍්‍රදේශයේ ක්ෂුද්‍ර ජීවින් හා බැක්ටීරියා ඇති වේමෙම ආසාදන ඉතා අනතුරුදායක් ලෙස මුත‍්‍රාශය දක්වා පැතිරෙන්නට පුළුවන්ලමෙම තත්ත්වය ල කාන්තාවන්ට මුත‍්‍රා ආසාදන ඇති වීමට හේතු වේඑම නිසා ලිංගිකව එක්වීමෙන් පසු නිවැරදිව මුත‍්‍රා කිරීම ඉතාම වැදගත් වේ

වෛද්‍යවරුන්  නිර්දේශ කරන්නේ ලිංගික එක්වීමෙන් පසු මිනිත්තු 45ක් ඇතුළත ඔබ මුත‍්‍රා කල යුතු බවයි
එසේම ලිංගිකව එක්වීමේදී කොන්ඩම් භාවිතා කිරීමෙන්  ඔබගේ හා ඔබගේ සහකරුගේ සෞඛ්‍යට හානි කරන ආසාදන හා ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග වලින් ආරක්ෂා වීමට හැකි වේ
එහෙයින් ලිංගිකව එක්විමට පෙර හා පසු මුත‍්‍රා කිරීම ඉතා වැදගත් වේ එසේ කිරීමෙන් ඔබගේ පුද්ගලික සනීපාරක්ෂාව රැුක ගැනීමට හැකි වේඑසේම මුත‍්‍රා කිරීමෙන් පසු කාන්තාවන්ගේ යෝනි ප‍්‍රදේශය පිරිසිඳු කර ගැනීම ඉතාම වැදගත් වේ




ලිංගිකව එක්වූ සැනින් මේ දේ කලොත් ඔබට වෙනදා නොලැබුණු සතුටක් දැනෙනවා..දැන්ම කියවන්න ලිංගිකව එක්වූ සැනින් මේ දේ කලොත් ඔබට වෙනදා නොලැබුණු සතුටක් දැනෙනවා..දැන්ම කියවන්න Reviewed by liyanna on 3:49:00 AM Rating: 5

No comments:

Powered by Blogger.